every which rocks you

2011-03-16


මගේ මුළු ආත්මය සින්නක්කරව ලියා ගත්,
රතු රෝස මල නුඹ......



කටු ඇනී හිල් වුණත් මා හද....

ලේ හැලී තෙත් වුණත් මා ගත....

අනෙකෙකු සතු උනත් අද ....


රැකගනිමි ජීවිතය පුදා හෝ වරක්වත්,

මගේ වූ සියුමැලිය නුඹ.....

No comments:

Post a Comment